
ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ තරිඳු උඩුවරගෙදර අධිකරණයේ නඩු ප‍්‍රමාද වෙන බව සමාජයේ ජනප‍්‍රිය මතයක් පවතිනවා. ඒත් ඒ ප‍්‍රමාදයට හේතු ග ැන බොහෝ අය සොයන්නේ නැහැ නේද? බාහිරව බැලූවාම පෙනෙන්නේ උසාවියේ නඩු කල් යන එක විතරයි. සමහරු නීතිඥවරුන්ට බනිනවා. සමහරු විනිශ්චයකරුවන්ට බනිනවා. කොහොම ගත්තත් මේක ජාතික ප‍්‍රශ්නයක්. අධිකරණය විසින් නියමිත කාලයට යුක්තිය ඉෂ්ට කරන්නේ නැතිනම්, බොහෝවිට […]