info@humanrights.asia
FOR IMMEDIATE RELEASE AHRC-OLT-002-2024 April 19, 2024 An Open Letter from the Asian Human Rights Commission to Open Letter to H. E. the Cardinal Malcom Ranjith and all the members of the Catholic Bishops’ conference in Sri Lanka H. E. Cardinal Malcom Ranjith Archbishop’s House Colombo – 8 Sri Lanka Tel: +94-11-2695471 Fax: +94-11-2692009 Email: […]
A Statement from CIVICUS forwarded by the Asian Human Rights Commission The CIVICUS Monitor added Pakistan to its watchlist of countries in early March 2024, following the repression against the opposition, the censorship of journalists and attacks on peaceful protests around the elections. Elections were held in Pakistan on 8th February 2024. Ahead of the elections, the […]
On February 28th, 2024, Indonesian President Joko Widodo awarded the Indonesian Minister of Defense, Mr. Prabowo Subianto the honourary promotion to the rank of General of the Indonesian National Army. A similar title has been given to a number of retired Indonesian National Military officers who once served as Ministers, starting from Mr. Susilo Bambang […]
1994 දී ලංකාවේනීතිපොතට ඇතුලු වූ වදහිංසා පනත මේවසරේදී අවුරුදු 30ක කාලයක් සනිටුහන් කරයි. මෙතරම් දීර්ඝ කාලයක් ඔස්සේ මේ පනත තුලින් ලාංකීය සමාජය අත්පත් කරගත් ජයග්‍රහණයක් හෝ සාධාරණ භාවයක් දැක ගත හැකිද? වහිංසාව වැලැක්වීම නැමති ජාත්‍යන්තර එකගතාවයේ පදනම වූයේ යුක්තිය හා නීතිය ක්‍රියාත්මක කර වීමේදීමුලුමනින්ම බුද්ධිය හා ප්‍රඥාගෝචරත්වය පදනම් කරගත් අපරාධ පරීක්ෂණ ක්‍රමයක් ඇති කර ගැනීම ස්ථාවර සමාජයක් ඇති කිරීම සදහා අතීෂයින්ම වැදගත් වන්නා වූ සාධකයක් වන බවය. වධහිංසා පනත සාර්ථකද නැද්ද යන්න සලකා බැලිය යුතු වන්නේ එවනි ස්ථාවර සමාජයක් ලංකාව තුල පවතීද යන්න ගැන සලකා බැලීම තුලිනි. අද ලංකාවේපොදුවේපවතින මතය නම් මෙතරම් අස්ථාවර කාලයක් කොයි කලකදීවත් පැවතී නැති බවය. මේපිළිබදව ප්‍රධානම සාධකය නම් රට පුරාම පැතිර පවතින නිතරම අසන්නට ලැබෙන මිනී මැරුම් හා ඝාතන තර්ජන තුලින් ඇතිකර ඇති භීතියයි. මිනී මැරුම් පිළිබදව දිනපතාම ඇසෙන්නට ලැබෙනවා පමණක් නොව විවිධාකර වූ ආකාර වලින් ඝාතන සිදුවීමට ඉඩ දෙන වාතාවරණයක්ද දැකගත හැකිය. උදාහරණයක් වශයෙන් බෙහෙත් යැයි පෙන්නුම් කරමින් පාටකල වතුර බරපතල ලෙඩ රෝග ඇති රෝගීන්ට එන්තනත් කිරීම දක්වා මෙම ඝාතන සංස්කෘතිය පළල් වී ඇත.ඉමියුනොග්ලොබින් ෂපපමබදටකදඉමකසබ නැමති ඉතා බලවත් ඖෂධය වෙනුවට පාට කල වතුර එන්ත් කිරීම සම්බන්දයෙන් හෙලිදව් වී ඇති කරුනු දැන් ප්‍රසිද්ධ නඩුවකට පවා හේතු ගත වී ඇත. මේහැර දේශපාලන කරුනු මත වූවත් ව්‍යාපාරික කරුණක් ගැන වූවත් දෂණ හෙළිදරව් කිරීමක් ගැන වූවත් මත්ද්‍රව්‍යය ජාවාරම පිළිබදව විරෝධය පෑමක් වූවත් හුදෙක්ම ආගමික මතවාදයකට ඇතිවන ගැටීමක් වූවත් බොහෝ විට තුඩු දෙන්නේ ඝාතන තර්ජන වලටය. මෙවනි වාතාවරයක් තුල වදහිංසා පනත අර්ථකථනය කල යුතු වන්නේ සුවිශේෂ සමාජයක පවතින ප්රචන්ඩත්වය හා හිංසාකාරී බව පිළිබදව ඇති දැනුවත් කම හා අවබෝධය ඔස්සේය. වධහිංසා පණත දියුණු සමාජයන් තුල යොදා ගනු ලබන්නේ විනයානුකූලව කටයුතු කරන පොලීසියක්, නීත්‍යානුකූලව අපරාධ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ පද්ධතියක්, අපක්ෂපාතී වූ නිතිපති ක්‍රමයක් මෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ඇති අධිකරණ ක්‍රමයක් පවතිනතාක් දුරටය. එහෙත් මේකිසිදු කොන්දේසියක් පසුගිය කාලය තුල ලාංකීය සමාජය තුල පවතින්නේ නැත. වදහිංසා ඇතිවීම මෙන්ම ඝාතන සංස්කෘතියේ පසුබිමද ඉහත කී ආයතන වල පවතින බරපතල කඩා වැටීම් හා බද්ද වී ඇත. මෙම බද්දවීම පිළිබද අවබෝධයෙන් තොරව කොපමණ පැමිණි කලත්, නඩු තීන්දු ලබා ගත්තත් ඒ මගින් සැබෑ සාධාරණයක්වත්, සමාජ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමක්වත් කල නොහැකිය. මේනිසා වදහිංසා පනත පිළිබද 30 සංවත්සරය සනිටුහන් කිරීමේදී අවශ්‍ය වන්නේ ලාංකීය සමාජය තුල වධහිංසාව නොකඩවා පැවැත්මටත්, ඝාතන සංස්කෘතිය පළල් වීමටත් යුක්තිය පසදලවා ගැනීම වඩ වඩා අමාරු කාලයක් වීමටත් හේතු වී ඇති රාජ්‍ය ආයතනික ගැටලුව තෝරා බේරාගෙන, හදුනාගෙන ඊට පිළියම් සදහා යෝජනා ඉදිරිපත් කිරීමය. මේනිසා නීති වෘතිය මෙන්ම යුක්තිය පසදලීමේයෙදෙන සියලුම කාර්යංශ තුලත් සිවිල් සමාජය තුලත් විශේෂයෙන්ම මාධ්‍ය තුලත් පැන නැගිය යුතු වාතාවරණය වන්නේ මෙම අතිෂයින් වැදගත් සමාජ සාකච්ඡාව ඉස්මතු කොට ගෙන ඉදිරියට ගෙය යෑමය. ඉදිරියේදී එනවාය කියන මැතිවරණ කාලය තුල මෙම වදහිංසා හා ඝාතන සංස්කෘතිය පිළිබද ගැටලු වඩ වඩාත් උග්‍ර වනු ඇත. එවනි තත්වයක් යටතේ මෙම සාකච්ඡාව ඉස්මතු කර ගැනීම වඩ වඩාත් කාලෝචිත වන්නේය.
An article from Colombo Telegraph forwarded by the Asian Human Rights Commission By Jayakumar Thangavelu A Senior Police Officer’s Perspective Of Investigations Into Political Crimes In addressing this subject, I put down my experience of forty years in the Sri Lankan Police, where I retired as Deputy Inspector General, Legal Range, of which twenty years were […]
Hong Kong, March 07, 2024 As there is a curiosity on the part of many persons and organizations about the Rule issued against Mr Nagananda Kodituwakku Attorney-at-law by the Supreme Court we are sharing the basic documents that provide the essential information about this case. The Rule was made under Judicature act 42(2) while ordering […]
A Statement from CIVICUS forwarded by the Asian Human Rights Commission The CIVICUS Monitor in December 2023 downgraded Sri Lanka’s civic space rating to ‘repressed,’ with authorities clamping down on protesters, stifling journalists and targeting activists amid mounting public frustration with poor governance and a lack of accountability. In January 2024, Human Rights Watch said […]
PEACEFUL ASSEMBLY Discussion at Yogyakarta State University Critics against the Regime Forcibly Dispersed by the Rector Discussion and gathering that was planned by the students of Yogyakarta State University (UNY) and other academics, such as lecturers and professors, were forcibly dispersed by the Rector due to the committee of the discussion did not have permission from the rector. Previously, […]
(Hong Kong, January 16, 2024) The Panel of Judges at the East Jakarta District Court has issued an acquittal verdict regarding the case of criminalisation against Ms. Fatia Maulidiyanti (the Director of the Commission for the Disappearances and Victims of Violence [KontraS] for the 2020-2023 period) and Mr. Haris Azhar (the Founder of the LOKATARU […]
The trial process of Ms. Fatia Maulidiyanti, a Coordinator of the Commission for Disappearances and Victims of Violence / KontraS 2020-2023 and Mr. Haris Azhar,the Founder of the Lokataru Foundation, finally entered the stage of reading the prosecution by the Public Prosecutor (Jaksa Penuntut Umum/JPU). However, before the Prosecutor submitted the prosecution, the legal team of Fatia and Haris also submitted documentary evidence which […]
IMF in its recent report issued in September titled Sri Lanka; Technical Assistance Report-Governance Diagnostic Assessment, has directed its attention to the problems relating to the independence in conduct of prosecutions into crimes in Sri Lanka. It points to the absence of independent prosecutor in Sri Lanka and also notes that this given rise to real or perceived […]
By Basil Fernando Alexis Charles Henri Clérel, comte de Tocqueville is the famous author of the book Democracy in America. It is one of the world’s best known writings which have been appreciated by many philosophers, writers, thinkers and also people in many countries. It has also been translated into many languages. Tocqueville was a […]
By Basil Fernando The sentencing of a former Senior Deputy Inspector General of Police for giving illegal orders not to arrest a suspect. The reported sentencing of former Senior Deputy Inspector General of Police, Lalith Jayasinghe, for giving illegal orders to prevent the arrest of a person allegedly involved in the shooting which resulted in […]
A Statement from Asia Democracy Network forwarded by the Asian Human Rights Commission Seoul, Korea – The Asia Democracy Network (ADN) vehemently condemns the recent sentencing of Adilur Rahman Khan and Nasiruddin Elan, activists attached to the Odhikar human rights organization in Bangladesh. Their unjust imprisonment on trumped-up charges is a grave violation of their […]
Hong Kong, Thursday 14, 2023 The Asian Human Rights Commission (AHRC) supports 130 Indonesian civil society organisations from the Aceh Province to the Papua Province to put pressure on the Indonesian Government, especially President Joko Widodo (Jokowi), to stop the Rempang Eco City project, stop blockades and evictions, and urge troops to unconditionally release residents of the Rempang Island of Riau Islands who were […]
An Open Letter from the Asian Human Rights Commission (AHRC) to the President of Republic of Indonesia Mr. Joko Widodo President of the Republic of Indonesia Jl. Veteran No. 16 Jakarta Pusat INDONESIA Tel: +62 21 3458 595 Fax: +62 21 3484 4759 Dear Mr. President: The Asian Human Rights Commission (AHRC) strongly condemns the alleged […]
By Basil Fernando This story is about Junious. Please do not think that I made a mistake in naming the hero and misspelling Junious for genius. I quite understand some people’s misunderstanding of that sort because an impression has been created and kept for a long time that Junious was in fact the genius. That […]
(Hong Kong, August 09, 2023) Written submission to the Supreme Court on the “Contempt of a Court, Tribunal or Institution” Bill The Bill titled “Contempt of a Court, Tribunal or Institution” came for discussion before the Supreme Court on the 3rd and 4th of August. After the oral submission, written submissions were allowed to be filed by […]
An Open Letter from the Asian Human Rights Commission to the Chief of National Police, Jakarta, Indonesia General of Police Listyo Sigit Prabowo Chief of National Police (KAPOLRI) Jl. Trunojoyo No. 3, Kebayoran Baru, Jakarta Selatan 12110 Indonesia Tel: +62 21 384 8537, 726 0306 Fax: +62 21 7220 669 E-mail: info@polri.go.id Dear General, INDONESIA: Stop […]
By Basil Fernando A month or so earlier, it was a lawyer practicing mainly in a High Court closer to Colombo, that contacted me and told me about his concerns about a draft Bill which has been discussed amongst his colleagues which was about the introduction a draft of a Contempt of Court Bill. He […]
Make a difference. You are just a few clicks away from making a contribution to Human Rights work