(ICCPR පනත ගැන මන:කල්පිත සාකච්ඡාවක්…)
රටවැසියෙක්:- මොකක්ද ඔය ICCPR කියලා කියන්නේ…?
ICCPR කතෘවරයෙක්:- ICCPR කියලා කියන්නේ ජාත්යඍන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියන ප්‍රPඥප්තියටයි. එම ප්රලඥප්තිය ඇති වුනේ මෙහෙමයි. 1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකකාශනය ප්රකකාශයට පත් කෙරුනා. ඒ මගින් සෑම මිනිසෙකුට හා ගැහැණියකටම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වගේම ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් රැසක් ජාත්යමන්තර වශයෙන් මුල් වතාවට ප්රසකාශයට පත් වුනා. ඒ ප්රථකාශයට පත් වුනේ ලෝකයේ වැඩිම රටවල් ගණනක් සම්බන්ධ වී කාලයක් පුරා කරන ලද සාකච්ඡාවක ප්රථතිඵලයක් ලෙසයි.
රටවැසියා:- ඉතින් හිටපු ගමන් එහෙම සාකච්ඡාවක් ඇති වුනේ ඇයි?
ICCPR කතෘවරයෙක්:- එය ඇති වුනේ දෙවන ලෝක යුද්ධය අවසාන වුනාට පස්සේ. ඉස්සෙල්ලා පලමුවන ලෝක යුද්ධය පැවතුනා. මේ නිසා මහා පරිමාණයෙන් ජීවිත විනාශයක් මෙන්ම දේපල විනාශයකුත් මහා පරිමානව මිනිසුන් අස්ථාන ගත වීමත් ආදී ඉතා බරපතල ප්රේශ්න විශේෂයෙන්ම යුරෝපය තුළ ඇති වී තිබුනා. මේ යුද්ධ දෙකම මුලික වශයෙන් යුරෝපා යුද්ධ. මේ විදිහට මිනිසුන්ගේ ජීවිත හා දේපල විනාශ වීඹ නැවත සිදු නොවිය යුතුය යන්න විශාල කතිකාවක් ඇති වුනා. එයට විවිධ අය සම්බන්ධ වුනා. ලෝකයේ ප්රුධාන දේශපාලන නායකයින්. නීතිය පිළිබඳව විශාරදයන්, මානව හිතවාදී පදනමක සිට ලෝකයේ තිබුනු ප්ර්ශ්න දෙස බැලූ විවිධ නායක නායිකාවන්, ලේඛකයන්, කලා කරුවන් හා විද්යානඥයින් ආදී වශයෙන් සියලු දෙනා අතර මෙම කතිකාව ඇති වුනා. එයට හේතුව සියලු දෙනාගේම ජීවිත මෙම ලෝක යුද්ධ දෙක මගින් හොඳටම කම්පනය කර තිබුනු නිසයි.
රටවැසියා:- ඉතින් ලෝක යුද්ධ දෙකයි මේ විශ්ව ප්රමකාශනයයි අතර ඇති සම්බන්ධය මොකක්ද?
ICCPR කතෘවරයෙක්:- මූලික අදහසක්ව පැවතුනේ සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් පවතිනවා නම් එම අයිතිවාසිකම් වලට හානි කිරීමට කිසිවෙකුට බලය නැත යන්න අදහස තහවුරු කර ගැනීමට විශ්ව ප්රතකාශනය වැනි එකඟතාවයක් ප්රතයෝජනවත් වේය කියා තිබූ අදහසයි. මෙයින් අදහස් වුනේ කවුරු මොනවා කළත් එය මානව අයිතිවාසිකම් හැටියට පොදුවේ පිළිගත් අදහස් වලට විරුද්ධ නම් එම ක්‍රි යාව කිරීමට සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නැත යන අදහස ලෝකය පුරා තහවුරු වීමයි. අයිතිවසිකම් යන්නෙහි අර්ථය එය කිසිවෙකුට නැති කිරීමට බැරි දෙයක්ය යන්න අදහසයි. එය හරියට මායිමක් වගේ. යම් ඉඩමකට මායිමක් තියෙනවා කියන්නේ එම ඉඩම හෝ ප්රලදේශය කිසියම් පුද්ගලයෙකුට හෝ පවුලකට අයිතිය යන අදහසයි. එම මායිම තුළට පැමිණිය හැක්කේ මායිම් ඉඩමේ අයිතිකරුවනගේ කැමැත්ත හා දැනුවත්කම මත පමනයි. කවුරුවත් තමන්ගේ වත්ත විනාශ කිරීමට එන අයෙකුට ඇතුලු වීමට ඉඩ දෙන්නේ නැත. තමන්ට යහපතක් කිරීමට එන අයෙකුට පමනයි අවසර ලැබෙන්නේ. මානව අයිතිවාසිකමක් කියන්නෙත් ඒ වගේ දෙයක්. එවැනි අයිතිවාසිකමක් නැති කිරීමේ අයිතිය රාජ්‍ය යකටවත් ඇත්තේ නැත. රාජ්යඩය මෙම අයිතිවාසිකම් රැක දෙනවා මිසක් ඒවා විනාශ කිරීම සඳහා පවතින බලධාරිත්වයක් නොවෙයි.
රටවැසියා:- ඉතින් විශ්ව ප්රකකාශනය කියන එක ප්ර්කාශයට පත් වුනාට පස්සේ තවදුරටත් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් කියන ප්රේඥප්තිය අවශ්යි වුනේ ඇයි?
ICCPR කතෘවරයෙක්:- මානව හිමිකම් විශ්ව ප්රනකාශනය බොහෝ දුරට සදාචාරාත්මකපදනමක් උඩ පිහිටවූ දෙයක්. එය ලෝකයේ සම්ප්රවදායික නීතියකට යටත් යැයි කිව හැකිව තිබුනා. නමුත් එය නීතියක් හැටියට ක්රි්යාත්මක කළ හැකි ප්රයඥ්ප්තියක් නෙවෙයි. එය නීතියක් හැටියට ක්රිනියාත්මක කිරීමට නම් එක එක රටවල් වල පනත් හදන ආකාරයෙන් ජාත්යරන්තර වශයෙන් පිළිගැනෙන පනතක් එනම් ජාත්‍යයන්තර නීතියේ කොටසක් හැටියට මානව අයිතිවාසිකම් ඇතුල් කර ගැනීමට. මේ සඳහා 1964 දී පමණ ප්රතඥප්ති දෙකක් සාදා වැඩි රටවල් ගණනක් විසින් එය පොදුවේ පිළිගත්තා. එකක් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රකඥප්තිය හෙවත් ෂක්ඡ්්නවඍ කියන එක. දෙවැන්න වන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ප්රිඥප්තියයි. එයින් ප්රඡකාශයට පත් වුනේ ජීවිතයට ඇති අයිතිය, අධ්‍යා පන, සෞඛ්යංය, සංස්කෘතිය හා විවේකය සඳහා ඇති අයිතිය ආදී වශයෙන් පවතින ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වුවමනාවන් අයිතිවාසිකම් හැටියට ප්රිකාශයට පත් කිරීමයි. යමක් නීත්යාමනුකූලව ප්රතකාශයට පත් කළ විට එය යමෙක් කඩනවා නම් ඔහුට හෝ ඇයට එසේ නැතහොත් එවැනි කඩවීම් කරන රාජ්ය්යට දඬුවම් කිරීමේ අයිතියත් පවතිනවාය යන්නයි. නීත්යාසනුකූල අයිතියක් , එය කඩන්නන්ට විරුද්ධව දඬුවම් කිරීමේ අයිතිය නැත්නම් එය තේරුම් විරහිත දෙයක් බවට පත්වේ. මේ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යම් රාජ්‍යයයක් විසින් හෝ යම් පුද්ගලයෙකු විසින් කඩ කළ විට එයට දඬුවම් ලැබිය යුතු බව මෙය ජාත්යකන්තර සම්මුතියක් වශයෙන් ප්රිකාශයට පත් කිරීමෙන් සිදු වේ.
රටවැසියා:- ඉතින් දැන් ඔය ලංකාවේ ඇති කරල තියන ICCPR පනතෙන් එහෙම දෙයක් සිද්ධ වෙනවාද?
ICCPR කතෘවරයෙක්:- මේ පනතෙන් එහෙම දෙයක් සිද්ද වෙන්නේ නෑ. සාමාන්යහයෙන් ජාත්යින්තර සම්මුතියක් රටක් තුළ නීතියක් බවට පත් කර ගැනීම කරන්නේ එම ප්රහඥප්තිය ලකාවේ නීතියට ඇතුලු කිරීම මගින්. එය කරන්නේ පනතක් හෝ ව්‍ය්වස්ථාව තුළන්. ඒ වගේම ඒක කරන්න පුළුවන් අධිකරණ තීන්දු තුළිනුත්. ලංකාව තුළ ජාත්යේන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ අඩංගු සියලුම කරුණු ලංකාවේ පනතක් හැටියට පත් කළ නීතියක් ඇත්තේ නෑ. ෂක්ඡ්ත්මඍ පනතෙන් කෙරෙන්න තිබුනේ ඒකයි. එයින් ප්රවකාශයට පත් කරන්න තිබුන ජාත්යේන්තර සම්මුතියේ ඇති අයිතිවාසිකම් ලංකාවේ නීතියට ඇතුල් කරන බවත් ඒ මගින් ඒවා කඩන පුද්ගලයන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් කරන බවත් යන මූලික අදහසයි. එහෙත් එහෙම දෙයක් සිද්ද වෙලා නෑ.
රටවැසියා:- එහෙමනම් ICCPR පනත කියලා ලංකාවේ තියෙන එක මොකක්ද?
ICCPR කතෘවරයෙක්:- ඇත්තෙන්ම වෛරී ප්රසකාශ හෝ ද්වේශසහගත ප්රසකාශ එනම් Heat Speech කියලා කියන වර්ගයේ ප්රකකාශ කිරීමට විරුද්ධ පනතක් හැටියටයි.
රටවැසියා:- ඉතින් එහෙම කරන එක හොඳ නැද්ද?
ICCPR කතෘවරයෙක්:-එකිනෙකා කුපිත කරවා ප්රාචන්ඩ ක්‍රි යා වලට පොළඹවන ප්රමකාශ නැති කිරීම සඳහා පියවර ගැනීම හොඳ දෙයක්. නමුත් එවැනි හොඳ දෙයකට මුවා වී වෙනත් අරමුණක් ඉටු කර ගැනීමට යාම ජාත්යින්තර මානව හිමිකම් සම්මුතියටම විරුද්ධ ක්‍රි යාවක්.
රටවැසියා:- එහෙම වෙනත් අරමුණක් ලංකාවේ පනතේ තියෙනවාද?
ICCPR කතෘවරයෙක්:- ඔව්. එහි අදහස නම් ඕනෑම ආකාරයක මතභේදාත්මක ප්රතකාශයක් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන කාලයක් ඔවුන් රිමාන්ඞ් භාරයේ තබා ගෙන සිටීම පිළිබඳව ඇති වී තිබෙන තත්වයයි.
රටවැසියා:- ඉතින් ඔය ෂක්ඡ්හිුඍ ජාත්යබන්තර සම්මුතිය යටතේ එහෙම කරන්න පුළුවන්ද?
ICCPR කතෘවරයෙක්: ICCPR ජාත්යහන්තර සම්මුතිය යටතේ කිසියම් කෙනෙකුට වෙනස් ආකාරයෙන් සැලකීම වරදක් කොට සලකනවා. ඒ නිසා යම් අයට වෛරයක් හෝ ද්වේශයක් ඇතිකරන ප්රරකාශ පිළිබඳව පියවර ගැනීමේ අයිතිය රාජ්‍ය යකට පවතිනවා. නමුත් එය කළ යුත්තේ අනෙක් කරුණු වලට අදාළවයි. එනම් ජාත්යැන්තර සම්මුතියේ ප්රතධානම කරුණක් වන්නේ හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා ඇති එකගතාවය හා උනන්දුවයි. හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම අතීතයේ සිට ලෝකයේ පැවතී ඇති ඉතා දරුණුම ක්‍රි යාවක්. රජරුන්ගේ කාලයේදී යුරෝපයේ හා ලෝකයේ අනෙකුත් රටවලත් රජතුමාට කැමති ආකාරයට මිනිසුන් අත්අඩංගුවට ගැනීමටත්, සිරගත කිරීමටත්, මරා දැමීමටත් හැකියාව තිබුනා. මේ නිසා ලෝක යුද්ධ වලින් නැසී ගිය මිනිසුන්ට වඩා වැඩි ප්රීමාණයක් නැති වී ගොස් ඇති බව ජාත්යතන්තර නීතිවේදීහු ඔවුන්ගේ පොතපතින් පෙන්වා දී තිබෙනවා. මේ නිසා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම ඉන්පසු ඇප නොදී කාලයක් රඳවා ගැනීම ජාත්යංන්තර සිවිල් හා දේශපාලන ප්රුඥප්තියට මුළුමනින්ම පටහැනියි.
රටවැසියා:– ඉතින් ඒ ගැන කරන්න පුළුවන් මොකක්ද?
ICCPR කතෘවරයෙක්:- ඒ ගැන පළමුවෙන්ම කළ යුතු වන්නේ ප්ර්ඥප්තියේ එන යුද්ධයට පෙළඹවීම, ජාතිවාදී, ආගම්වාදී පෙළඹවීම් නිර්වචනය කිරීමයි. එසේ නිර්වචනය කිරීම මගින් එවැනි චෝදනාවක් කිරීමට සීමා පැනවීම, හිතුවක්කාර ලෙස චෝදනා කිරීමට ඇති අයිතිය ඒ මගින් අහෝසි වී යාමයි. දෙවැන්න වන්නේ ඇප පිළිබඳව නීතිය ඇප දීමට මහේස්ත්රාෝත් වරයෙකුට බලය නැතැයි කියා නීතියට ඇතුළත් කිරීම ජාත්‍යයන්තර ප්රවඥප්තියට ඉතා බරපතල ප්රුහාරයකි. ජාත්යචන්තර ප්ර්ඥප්තියේ පදනම වෙලා තියෙන්නේ මහේස්ත්රාාත් වරුන්ගේ බලය මතයි. යම් අත්අඩංගුවට ගැනීමකදී එය හරිද වැරදිද, අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් රඳවා ගැනීමේ අවශ්යගතාවයක් පවතිනවාද නැද්ද ආදී වශයෙන් තීන්දු කළ යුත්තේ මහේස්ත්රාුත් වරයා විසිනි. මහේස්ත්රාවත් තනතුරම ඇති වී තිබෙන්නේ මෙම කාරණාව වටාය. බලහත්කාරයෙන් හා හිතුවක්කාර ලෙස මිනිසුන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන ප්රුබලම බලවතා මහේස්ත්රාෙත්වරයායි. එමනිසා මහේස්ත්රායත්වරුන්ගේ ඇප දීමේ අයිතියට පහර දීම සම්පූර්ණ අපරාධ නීති ක්රතමයම අර්බුධයට හෙලනවා. මහේස්ත්රාහත් තනතුර බාල්දු කරනවා. නීතිඥයන්ගෙන් ඉටු විය යුතුකම් යම් අත්අඩංගුවට ගැනීමක මුල් අවධියේම කිරීම නැති කර දමනවා. මේ ආකාරයෙන් ICCPR පනත මගින් ඉතා බලවත් ලෙස ජාත්යධන්තර සම්මුතිය උල්ලංඝනය කර දමා තිබෙනවා.
රටවැසියා:- ඉතින් මහාධිකරණයකට එම ඇප දීමේ බලය තියෙනවා නේද?
ICCPR කතෘවරයෙක්:- එම බලයෙන් ප්රලයෝජන ගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. යමෙකු අත්අඩංගුවට පත්වූ විට මුලින්ම ඉදිරිපත් කරන්නේ මහේස්ත්රාරත්වරයෙකු වෙතයි. ඔහුට ඇප දිය යුතු ද නැද්ද යන්න තීන්දු කළ යුත්තේ මහේස්ත්රාුත් වරයාය. ඒ මගින් වැරදි සහගත අත්අඩංගුවට ගැනීමක් වළක්වා ලීම මුල් අවධියේම සිදු වන නිසයි. ඒ නිසා පදනම් විරහිතව මිනිසුන් රිමාන්ඞ් භාරයේ තැබීම නැති කළ හැකියි. මහාධිකරණයක් වෙත ඇප නඩුවක් දමා එයට උත්තර බැදීම් වලින් පසු අවසානයට තීන්දුවක් ලැබීමට දීර්ඝ කාලයක් ගත වන ක්රිඇයාවකි. මේ නිසා මෙම බලය මහේස්ත්රාරත්වරයාට පැවරිය යුතු අතර ඔහු නීතිය මත පමනක් පදනම් වී ඕනෑම රටවැසියෙක්ගේ නිදහස ආරක්ෂා කිරිමේ යුතුකම ගැන තදින් හිතට ගෙන කළ යුතු තීන්දුවක් දීමට අයිතිය ඔහුට පැවතිය යුතුය. සාමාන්යායෙන් වෙනත් අපරාධ සම්බන්ධයෙන් එම අයිතිය ඇත්තේ මහේස්ත්රාුත්වරයාටයි. ඇප නොදී සිටීම සඳහා පොදුවේ පිළිගත් යම් සීමාවන් පවතිනවා. යම් පුද්ගලයෙක් සාක්ෂිකාරයන්ට හිරිහැර කරාවිය හෝ රටින් පැනලා යාවිය යන කාරණා පවතිනවා. රටින් පැන යාම වැනි ප්රඅශ්නයක් ඇත්නම් ඔහුගේ ගුවන් ගමන් බලපත්රන තහනම් කිරීම මගින් බොහෝ දුරට ඉටු කර ගත හැකිය. සාක්ෂිකරුවෙකුට හිරිහැර කිරීම සඳහා යම් පුද්ගලයෙකුට හැකියාවක් තිබේද යන්න තීන්දු කිරීම කළ යුත්තේ ඒ ඒ නඩුවට අදාළ කරුණු මතයි. පොදුවේ අහවල් වරදට මහේස්ත්රා ත්වරයෙකුට ඇප දිය නොහැකි යැයි පවතින සීමාව විශාල අසාධාරණයට මගපාදන මාවතක්.
රටවැසියා:- මේ ගැන කරන්න පුළුවන් කුමක්ද?
ICCPR කතෘවරයෙක්:- මුලින්ම කළ යුත්තේ මෙම පනත සංශෝධනය කිරීමයි. ඒ මගින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ අයිතිවාසිකම් ලංකාවේ අපරාධ නඩු විධිවිධාන පනතේ ඇති සීමාවන් තුළට ගෙන ආ යුතුය. එනම් යම් අයෙක් පොලිසියට පැමිණිල්ලක් කළ පමණින්ම කෙනෙකු අත්අඩංගුවට ගැනීම නොකළ යුතුය. අත්අඩංගුවට ගත හැක්කේ පැමිණිල්ල මත පරීක්ෂණයක් පවත්වා පරීක්ෂනය මගින් යම් අපරාධයක් කර ඇත්දැයි හඳුනා ගත් පසුවයි. පොලිසිය විසින් මෙසේ කරන පරීක්ෂනය මුළුමනින්ම ලේඛනගත කළ යුතුය. මෙම අපරාධය කළ බවට තිබෙන සාක්ෂි මොනවාද? එම සාක්ෂි වලට විරුද්ධව ඇති සාක්ෂි මොනවාද? එම සියලුම කරුණු පරීක්ෂා කළාට පසු ඇත්තෙන්ම අපරාධයක් සිදුවුණා යැයි කියන්න තරම් තීන්දුවක් පරිණත හා වගකිව යුතු නිළධාරියෙක් හැටියට ගත්තේ ඇයි කියන කාරණයත් ඔහු අදාළ පොත් වල සටහන් කළ යුතු වේ. මේ සියල්ල අධිකරණයට වාර්තා කළ යුතුය. තුන්වනුව ඉතා පැහැදිළිව ඇපදීමේ අයිතිය නැවත වරක් මහේස්ත්රාගත් වරයා සතු කළ යුතුය. මහේස්ත්රාතත්වරයා දෙපාර්ශවයේම කරුණු අසා ඒවා නිසි ලෙස සටහන් කොට ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතු අතර ඔහු එම තීන්දුව ගත්තේ ඇයිද යන්න ප්ර්කාශයට පත් කළ යුතුය. එවිට එම තීන්දුව වැරදි නම් ඒ පිළිබඳව වහාම අභියාචනයක් කිරීමේ හැකියාව පවතිනවා. අඩුම වශයෙන් එම කරුණු සංශෝධනය කරන එක අත්යබවශ්යහය. ඒ වගේම අදාල සියලුම මූලික වචන නිර්වචනය කළ යුතු අතර මෙම අපරාධය කුමක්ද යන්න පැහැදිළි කිරීමට හැකි වෙනවා. මෙසේ කිරීම ව්යිවස්ථාවේ යුතුකමයි. මා ඉහත සඳහන් කළේ වහාම කළ යුතු සංශෝධන පමනයි. එහෙත් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්රෝයත්නයක් වශයෙන් ෂක්ඡ්ඳහනඍ පනතක් රටට ගෙනඑනවා නම් එය කළ යුත්තේ කෙසේද යන්න ජාතික කතිකාවක් අවශ්‍යය වෙනවා. එයට හේතුව මෙය සියලු දෙනා කෙරෙහිම බලපාන ඉතා ප්ර්බල දෙයක් වන නිසයි. එය පොදු යහපත සඳහා යම් වර්ධනයක් ඇති කර ගත හැකි අවස්ථාවක්. එම වර්ධනය වෙනුවට ආපස්සට යෑමක් හා මානව නිදහසට විශාල ප්රනහාරයක් එල්ල කිරීම සඳහා මෙම පනත භාවිතා කරනවා නම් එය රටට කරන යහපතක් නොව ඉතා විශාල අයහපතක්.